මතෙව් 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “යෝනාගේ පුත් සීමොන්, ඔබ බොහෝ සෙයින් සන්තෝෂ විය යුතු කෙනෙක්. මන්ද මේ දේ ඔබට හෙළි කර දුන්නේ මිනිසුන්* නොව ස්වර්ගයේ සිටින මගේ පියාණන්.+ එෆීස 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+
17 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “යෝනාගේ පුත් සීමොන්, ඔබ බොහෝ සෙයින් සන්තෝෂ විය යුතු කෙනෙක්. මන්ද මේ දේ ඔබට හෙළි කර දුන්නේ මිනිසුන්* නොව ස්වර්ගයේ සිටින මගේ පියාණන්.+
20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+