රෝම 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+ 1 කොරින්ති 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබේ ශරීර ක්‍රිස්තුස්ට+ සම්බන්ධ වී තිබෙන අවයවයන්+ බව ඔබ දැන සිටියේ නැද්ද? එසේනම් මා ක්‍රිස්තුස්ට සම්බන්ධ වී තිබෙන අවයවයන් රැගෙන ඒවා ගණිකාවකට සම්බන්ධ කරන්නද?+ කිසි ලෙසකින්වත් එවැනි දෙයක් සිදු නොවිය යුතුයි. එෆීස 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සභාව ඔහුගේ ශරීරය වන අතර+ එය තුළ ඔහුගේ ගුණාංග පූර්ණ ලෙස පිළිබිඹු වේ.+ එලෙසම සෑම දෙයක්ම සම්පූර්ණ වන්නේ ඔහු මාර්ගයෙනි.+
5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+
15 ඔබේ ශරීර ක්‍රිස්තුස්ට+ සම්බන්ධ වී තිබෙන අවයවයන්+ බව ඔබ දැන සිටියේ නැද්ද? එසේනම් මා ක්‍රිස්තුස්ට සම්බන්ධ වී තිබෙන අවයවයන් රැගෙන ඒවා ගණිකාවකට සම්බන්ධ කරන්නද?+ කිසි ලෙසකින්වත් එවැනි දෙයක් සිදු නොවිය යුතුයි.
23 සභාව ඔහුගේ ශරීරය වන අතර+ එය තුළ ඔහුගේ ගුණාංග පූර්ණ ලෙස පිළිබිඹු වේ.+ එලෙසම සෑම දෙයක්ම සම්පූර්ණ වන්නේ ඔහු මාර්ගයෙනි.+