කොලොස්සි 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාසයෙනි, ඔබේ ස්වාමිවරුන් ලෙස කටයුතු කරන අයට+ සියලු කාරණාවලදී කීකරු වන්න. මිනිසුන්ව සතුටු කරන අය මෙන් මූණිච්චාවට නොව+ අවංක සිතින් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන අය ලෙස+ ඔවුන්ට කීකරු වන්න.
22 දාසයෙනි, ඔබේ ස්වාමිවරුන් ලෙස කටයුතු කරන අයට+ සියලු කාරණාවලදී කීකරු වන්න. මිනිසුන්ව සතුටු කරන අය මෙන් මූණිච්චාවට නොව+ අවංක සිතින් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන අය ලෙස+ ඔවුන්ට කීකරු වන්න.