1 කොරින්ති 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මා ඔබට කතා කරන්නේ ඔබට හොඳ වටහාගැනීමේ හැකියාවක් තිබෙන බව සිතාගෙනය.+ එහෙයින් මා කියන දේ ගැන ඔබටම තීරණයක් ගත හැකියි. හෙබ්‍රෙව් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව+ භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.+
15 මා ඔබට කතා කරන්නේ ඔබට හොඳ වටහාගැනීමේ හැකියාවක් තිබෙන බව සිතාගෙනය.+ එහෙයින් මා කියන දේ ගැන ඔබටම තීරණයක් ගත හැකියි.
14 නමුත් ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව+ භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.+