ෆිලිප්පි 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මා සිරභාරයේ සිටියත් ස්වාමීන්ට සේවය කරන සහෝදරයන්ගෙන් වැඩිදෙනෙකුට එය මහත් දිරිගැන්වීමක් වී තිබේ. ඒ නිසා දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කිරීමට ඔවුහු තව තවත් පෙලඹෙති.+
14 මා සිරභාරයේ සිටියත් ස්වාමීන්ට සේවය කරන සහෝදරයන්ගෙන් වැඩිදෙනෙකුට එය මහත් දිරිගැන්වීමක් වී තිබේ. ඒ නිසා දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කිරීමට ඔවුහු තව තවත් පෙලඹෙති.+