ක්‍රියා 5:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටතට පැමිණි ඔවුහු, යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද+ කියා සිතමින් ප්‍රීතියෙන්+ පිටත්ව ගියෝය. රෝම 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇත්තෙන්ම අප පීඩාවන්ට මුහුණ දෙමින් සිටියත් ප්‍රීතියෙන් සිටීමට අපට පුළුවන.+ මන්ද පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වේ.+
41 යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටතට පැමිණි ඔවුහු, යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද+ කියා සිතමින් ප්‍රීතියෙන්+ පිටත්ව ගියෝය.
3 ඇත්තෙන්ම අප පීඩාවන්ට මුහුණ දෙමින් සිටියත් ප්‍රීතියෙන් සිටීමට අපට පුළුවන.+ මන්ද පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වේ.+