ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 5:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටතට පැමිණි ඔවුහු, යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද+ කියා සිතමින් ප්‍රීතියෙන්+ පිටත්ව ගියෝය.

  • ෆිලිප්පි 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා+ මහජනයා වෙනුවෙන් ඔබ කරන මෙම සේවය පූජාවක් හා සමානය.+ ඒ පූජාව වෙනුවෙන් පාන පූජාවක් ලෙස+ මගේ ජීවිතය පුද කරන්න සිදු වුණත් මම එය සතුටින් කරමි. මට දැනෙන සතුට+ ඔබ සියලුදෙනා සමඟ බෙදාගන්නෙමි.

  • 1 පේතෘස් 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ ධර්මිෂ්ඨ දේ කරන නිසා ඔබ දුක් වින්දත් ඔබට ඒ ගැන සතුටු විය හැකියි.+ නමුත් ඔබ අවට සිටින අය බිය වන දේවලට බිය නොවන්න.+ ඒ දේවල් නිසා කලබල නොවන්න.+

  • 1 පේතෘස් 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ වෙනුවට ඔබ ක්‍රිස්තුස් මෙන් දුක් විඳින නිසා+ දිගටම ප්‍රීතියෙන් සිටින්න.+ එවිට ඔහු මහත් තේජසකින් එළිදරව් වන+ විට ඉමහත් ප්‍රීතියකින් ඉපිල යෑමට ඔබට අවස්ථාව ලැබේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න