මාක් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් තවත් සමහර බීජ සරු පසෙහි වැටුණා.+ ඒවා පැළ වී, වැඩී, පල දරන්න පටන්ගත්තා. සමහරකින් තිස් ගුණයක්ද සමහරකින් හැට ගුණයක්ද තවත් සමහරකින් සිය ගුණයක්ද බැගින් අස්වැන්න නෙළාගන්න හැකි වුණා.”+
8 නමුත් තවත් සමහර බීජ සරු පසෙහි වැටුණා.+ ඒවා පැළ වී, වැඩී, පල දරන්න පටන්ගත්තා. සමහරකින් තිස් ගුණයක්ද සමහරකින් හැට ගුණයක්ද තවත් සමහරකින් සිය ගුණයක්ද බැගින් අස්වැන්න නෙළාගන්න හැකි වුණා.”+