එෆීස 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙයින් ඉමහත් තේජසක්+ හිමි තැනැත්තාණන් වන දෙවිගෙන් මා අයැද සිටින්නේ ඔබට ඔහුගේ බලය ලබා දී+ ඇතුළාන්තයෙන්ම ශක්තිමත් පුරුෂයන්+ බවට පත් වෙන්න ඔබට උපකාර කරන්න කියාය.
16 එහෙයින් ඉමහත් තේජසක්+ හිමි තැනැත්තාණන් වන දෙවිගෙන් මා අයැද සිටින්නේ ඔබට ඔහුගේ බලය ලබා දී+ ඇතුළාන්තයෙන්ම ශක්තිමත් පුරුෂයන්+ බවට පත් වෙන්න ඔබට උපකාර කරන්න කියාය.