යොහන් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අප සියලුදෙනාටම ඔහුගෙන් නොඅඩුව+ මහත් කරුණාව ලැබිණ. මන්ද ඔහු මහත් කරුණාවෙන් පිරී සිටින්නේය.+ කොලොස්සි 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාවත් දැනුමත් සුරක්ෂිතව සඟවා ඇත්තේ ක්‍රිස්තුස් තුළය.+