යොහන් 12:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ආලෝකය තිබෙන තාක් කල් ඒ ආලෝකය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට ඔබට පුළුවන් වෙයි ආලෝකයේ දරුවන් වෙන්න.”+ යේසුස් මේ දේවල් පවසා එතැනින් පිටත් වී ඔවුන්ගෙන් සැඟවුණේය.
36 ආලෝකය තිබෙන තාක් කල් ඒ ආලෝකය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට ඔබට පුළුවන් වෙයි ආලෝකයේ දරුවන් වෙන්න.”+ යේසුස් මේ දේවල් පවසා එතැනින් පිටත් වී ඔවුන්ගෙන් සැඟවුණේය.