ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 38:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පසුව යෙහෝවා දෙවි යෙසායාට කතා කර මෙසේ කීවේය.+

  • ක්‍රියා 8:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ මුළු ප්‍රදේශය පුරාම යෙහෝවා දෙවිගේ පණිවිඩය ගැන පවසමින් සම්පූර්ණ සාක්ෂියක් දැරූ පසු ඔවුහු නැවත යෙරුසලම බලා ගියෝය. ඒ යන අතරතුරේදීත් ඔවුහු සමරිතානුවන්ගේ ගම් බොහොමයක ශුභාරංචිය ප්‍රකාශ කළෝය.+

  • ක්‍රියා 15:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 නමුත් පාවුල් සහ බානබස් අන්තියෝකියෙහි තවදුරටත් රැඳී සිටියෝය.+ ඔවුහු එහි උගන්වමින් සිටි අතර තවත් බොහෝදෙනෙකු සමඟ එකතු වී, යෙහෝවා දෙවිගෙන් ලැබුණු ශුභාරංචිය ප්‍රකාශ කළෝය.+

  • 1 තෙසලෝනික 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ පණිවිඩයේ හඬ+ ඔබ මාර්ගයෙන් මැසිඩෝනියාවේද ඇකේයාවේද පැතිර ගොස් තිබෙනවා පමණක් නොව දෙවි කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය+ ගැනද සියලුදෙනාටම ආරංචි වී ඇත.+ ඒ හේතුව නිසා අපට ඒ ගැන තවත් කතා කිරීමට අවශ්‍ය නැත.

  • 1 පේතෘස් 1:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 නමුත් යෙහෝවා දෙවි පවසන දේ සදහටම පවතියි.”+ ඔබට ශුභාරංචියක් ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ+ එසේ, ‘පවසන ලද දේවල්ය.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න