රෝම 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එසේම චර්මච්ඡේදනය වී ඇති අයගේද පියා ඔහුය. ඒ අනුව ඔහු චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත්ව සිටින අයගේ පමණක් නොව චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු පෙන්වූ විශ්වාසය අනුකරණය කරන අයගේද පියා වේ.+ ගලාති 5:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව අප ජීවත් වෙනවා නම් දිගටම එසේ කිරීමට උත්සාහ කරමු.+ ෆිලිප්පි 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෙතරම් දුරකට ප්‍රගතියක් ලබාගැනීමට අප යම් දේවල් කළා නම් ඒ දේවල ඒ අයුරින්ම දිගටම නිරත වෙමු.+
12 එසේම චර්මච්ඡේදනය වී ඇති අයගේද පියා ඔහුය. ඒ අනුව ඔහු චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත්ව සිටින අයගේ පමණක් නොව චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු පෙන්වූ විශ්වාසය අනුකරණය කරන අයගේද පියා වේ.+