ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 24:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 පසුව මෝසෙස් සෙනඟ ළඟට පැමිණ, යෙහෝවා දෙවි පැවසූ සියලු දේද ඔහු දුන් සෑම නියෝගයන්ද ඔවුන්ට දැන්වීය.+ එය අසා සෙනඟ එක හඬින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.”+

  • යෙරෙමියා 7:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ දවසේ සිට අද දක්වාම සිදු වුණේ එයයි.+ එබැවින් හිමිදිරි උදෑසනින්ම මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව මම ඔබ වෙතට සැමදා එව්වෙමි.+

  • එසකියෙල් 33:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මේ සියල්ල නිසැකවම ඉටු වන්නේය.+ ඒවා ඉටු වන විට ඔවුන් අතර අනාගතවක්තෘ කෙනෙකු සිටින බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”+

  • ලූක් 1:70
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 70 ඔහු ඒ දේ කරන්නේ පුරාණයේ සිට තම ශුද්ධ අනාගතවක්තෘවරුන් ප්‍රකාශ කළ දේවල් ඉටු කරමිනුයි.+

  • ක්‍රියා 3:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 පුරාණ කාලයේ විසූ තම ශුද්ධ අනාගතවක්තෘවරුන්ගේ මුවින් දෙවි පැවසූ ලෙස+ සියල්ල නැවත පිහිටුවීමට නියමිත කාලය පැමිණෙන තුරු+ ඔහු ස්වර්ගයේ සිටිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න