ගීතාවලිය 33:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට බැලූ විට+සියලු මනුෂ්‍යයන් ඔහුගේ නෙත ගැටිණ.+ එෆීස 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දෙවි ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා+ ස්වර්ගීය ස්ථානවල+ තම දකුණු පැත්තෙහි+ ඉඳගැනීමට අවස්ථාව ලබා දුන්නේ එම බලය මාර්ගයෙනි. හෙබ්‍රෙව් 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මෙතෙක් පැහැදිලි කළ දේවලින් ඉස්මතු වන ප්‍රධාන කරුණ වන්නේ මෙයයි. එනම් අපට සිටින උත්තම පූජකයා+ ස්වර්ගයෙහි මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන,+ යූද් 25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 අපට ගැලවීම සලසා දෙන+ දෙවිට, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්+ සියලු තේජසද+ ගෞරවයද ශ්‍රේෂ්ඨත්වයද+ බලයද+ පෙර මෙන්+ දැනුත් සදහටත් ලැබේවා!+ ආමෙන්.*+
20 දෙවි ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා+ ස්වර්ගීය ස්ථානවල+ තම දකුණු පැත්තෙහි+ ඉඳගැනීමට අවස්ථාව ලබා දුන්නේ එම බලය මාර්ගයෙනි.
8 මෙතෙක් පැහැදිලි කළ දේවලින් ඉස්මතු වන ප්‍රධාන කරුණ වන්නේ මෙයයි. එනම් අපට සිටින උත්තම පූජකයා+ ස්වර්ගයෙහි මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන,+
25 අපට ගැලවීම සලසා දෙන+ දෙවිට, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්+ සියලු තේජසද+ ගෞරවයද ශ්‍රේෂ්ඨත්වයද+ බලයද+ පෙර මෙන්+ දැනුත් සදහටත් ලැබේවා!+ ආමෙන්.*+