ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+

  • ගණන් කතාව 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔහුව දකින්නෙමි.+ එහෙත් දැන් නොවේ.

      මට ඔහුව පෙනේ. එහෙත් ළඟට නොපෙනේ.

      යාකොබ්ගෙන් පැවතෙන්නන්ගෙන් තරුවක්+ පායනු ඇත.

      ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ගෙන් රාජ යෂ්ටියක් ඔසවනු ලබන්නේය.+

      ඔහු මෝවබ්ගේ හිස කැබලි කරන්නේය.+

      කලහකාරී පුත්‍රයන්ගේ හිස්කබල කුඩු කර දමන්නේය.

  • ගීතාවලිය 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔබ ඔවුන්ව යකඩ යෂ්ටියකින් විනාශ කරන්නෙහිය.+

      මැටි බඳුනක් කැබලි කරන්නාක් මෙන් ඔවුන්ව කැබලි කරන්නෙහිය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න