ගීතාවලිය 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගෙන් ඉල්ලන්න.+ එවිට මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.+ යොහන් 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඇත්තෙන්ම මා ලබා දෙන මඟ පෙන්වීම් ඔහුගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින් ඔබට ලැබෙයි කියා මම කියන්නේ පියාණන් සතු සියල්ල මා සතු නිසයි.+ රෝම 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+
8 මාගෙන් ඉල්ලන්න.+ එවිට මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.+
15 ඇත්තෙන්ම මා ලබා දෙන මඟ පෙන්වීම් ඔහුගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින් ඔබට ලැබෙයි කියා මම කියන්නේ පියාණන් සතු සියල්ල මා සතු නිසයි.+
17 අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+