1 කොරින්ති 15:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 එහෙයින් දිරා යන ශරීරයකින් සිටි තැනැත්තා කිසිදා නොදිරන කෙනෙකු බවට පත් විය යුතුයි.+ එලෙසම මිය යනසුලු තැනැත්තා+ අමරණීය කෙනෙකු බවට පත් විය යුතුයි. 2 තිමෝති 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මතු දැක්වෙන මේ කාරණය විශ්වාසවන්තය.+ එනම් අප ඔහු සමඟ මිය ගියොත් අපි ඔහු සමඟ ජීවත් වන්නෙමු.+ එළිදරව් 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+
53 එහෙයින් දිරා යන ශරීරයකින් සිටි තැනැත්තා කිසිදා නොදිරන කෙනෙකු බවට පත් විය යුතුයි.+ එලෙසම මිය යනසුලු තැනැත්තා+ අමරණීය කෙනෙකු බවට පත් විය යුතුයි.
21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+