ද්විතීය කතාව 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “අනාචාරයේ යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස උපන් පුත්‍රයෙකුට+ යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ. ඔහුගෙන් පැවතෙන අයගේ දහවන පරම්පරාවට පවා යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු විය නොහැකියි.
2 “අනාචාරයේ යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස උපන් පුත්‍රයෙකුට+ යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ. ඔහුගෙන් පැවතෙන අයගේ දහවන පරම්පරාවට පවා යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු විය නොහැකියි.