2 කොරින්ති 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපට මුහුණ දීමට සිදු වන්නේ සුළු පීඩාවන්ටය. ඒවා පවතින්නෙත් කෙටි කලකටය.+ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අපට අතිමහත් මෙන්ම සදාකාලික තේජසක් හිමි වේ.+
17 අපට මුහුණ දීමට සිදු වන්නේ සුළු පීඩාවන්ටය. ඒවා පවතින්නෙත් කෙටි කලකටය.+ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අපට අතිමහත් මෙන්ම සදාකාලික තේජසක් හිමි වේ.+