මතෙව් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක්+ තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව+ මතක තබාගන්න. රෝම 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මා සිතන ආකාරයට ඉදිරියේදී අප තුළින් එළිදරව් වීමට නියමිත ස්වර්ගීය තේජස හා සසඳන විට+ දැන් අප අද්දකින දුක් වේදනා+ කිසිත් නැති තරම්ය.
12 ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක්+ තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව+ මතක තබාගන්න.
18 මා සිතන ආකාරයට ඉදිරියේදී අප තුළින් එළිදරව් වීමට නියමිත ස්වර්ගීය තේජස හා සසඳන විට+ දැන් අප අද්දකින දුක් වේදනා+ කිසිත් නැති තරම්ය.