ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 6:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නමුත් මා මේ දේවල් ඔබට සරලව පැහැදිලි කර දෙන්නේ වැරදි දේවල් කිරීමට ඔබ තුළ නැඹුරුවාවක් තිබෙන නිසාය.+ ඔබ කලින් අපවිත්‍ර හා අධර්මිෂ්ඨ දේවලට වහල් වී+ ඔබේ අවයවවලින්+ දෙවිගේ නීතියට පටහැනි දේවල් කළා සේම ඔබ දැන් ධර්මිෂ්ඨකමට දාසයන් ලෙස ඔබේ ශරීරයේ අවයවයන් දෙවිට භාර දී ශුද්ධ වූ ක්‍රියාවල නිරත විය යුතුයි.+

  • 1 තෙසලෝනික 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව+ හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි.+

  • හෙබ්‍රෙව් 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ අනුව දෙවිගේ “කැමැත්ත”+ වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පූජා කිරීමය.+ එය ඔප්පු කරන්නේ එක් වරක් පමණි.+ එහි ප්‍රතිඵලයක් ලෙස අපව පවිත්‍ර කර දෙවි සඳහා වෙන් කරනු ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න