හිතෝපදේශ 6:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 වෙනත් පුරුෂයෙකුගේ බිරිඳ සමඟ අනාචාරයේ යෙදෙන තැනැත්තා අඥානයෙකි.*+ ඒ තැනැත්තා තමාගේම ජීවිතය නාස්ති කරගනියි.+ 1 කොරින්ති 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ තවදුරටත් වේශ්‍යාකම්* කරන අය සමඟ ඇසුරු නොකළ යුතු බව මා කලින් ඔබට ලියූ ලිපියක සඳහන් කළෙමි. 1 කොරින්ති 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දැන සිටියේ නැද්ද?+ කිසි ලෙසකින්වත් මුළා නොවන්න. වේශ්‍යාකම්* කරන අයටවත්+ රූප වන්දනාවේ යෙදෙන අයටවත්+ අනාචාරයේ* හැසිරෙන අයටවත්+ සමලිංගික පුරුෂයන්ටවත්+ ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත්,+ 1 කොරින්ති 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 වේශ්‍යාකම* වෙතින් පලා දුවන්න.+ වෙනත් පාප මිනිසුන්ගේ ශරීරයට බලපාන්නේ නැත. නමුත් වේශ්‍යාකම ශරීරයට ඍජුවම බලපාන පාපයකි. එහෙයින් එසේ කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.+ ගලාති 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කුඩුකේඩුකම, බේබදුකම,+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල් ඔහු තුළ දක්නට ලැබේ. මීට කලින් මා ඔබට අනතුරු ඇඟවූ ලෙසම මා දැනුත් ඔබට අනතුරු අඟවන්නේ එවැනි දේවල් කරන* අයට+ දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවය.+
32 වෙනත් පුරුෂයෙකුගේ බිරිඳ සමඟ අනාචාරයේ යෙදෙන තැනැත්තා අඥානයෙකි.*+ ඒ තැනැත්තා තමාගේම ජීවිතය නාස්ති කරගනියි.+
9 අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දැන සිටියේ නැද්ද?+ කිසි ලෙසකින්වත් මුළා නොවන්න. වේශ්‍යාකම්* කරන අයටවත්+ රූප වන්දනාවේ යෙදෙන අයටවත්+ අනාචාරයේ* හැසිරෙන අයටවත්+ සමලිංගික පුරුෂයන්ටවත්+ ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත්,+
18 වේශ්‍යාකම* වෙතින් පලා දුවන්න.+ වෙනත් පාප මිනිසුන්ගේ ශරීරයට බලපාන්නේ නැත. නමුත් වේශ්‍යාකම ශරීරයට ඍජුවම බලපාන පාපයකි. එහෙයින් එසේ කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.+
21 කුඩුකේඩුකම, බේබදුකම,+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල් ඔහු තුළ දක්නට ලැබේ. මීට කලින් මා ඔබට අනතුරු ඇඟවූ ලෙසම මා දැනුත් ඔබට අනතුරු අඟවන්නේ එවැනි දේවල් කරන* අයට+ දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවය.+