1 කොරින්ති 16:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එවැනි අයටද ඔවුන්ට සහයෝගය දක්වමින් වෙහෙසෙන සියලුදෙනාටද දිගටම යටත්ව සිටින්න.+ එෆීස 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ක්‍රිස්තුස්ට ගැඹුරු ගෞරවයක් දක්වන අය ලෙස එකිනෙකාට යටත්ව සිටින්න.+ 1 පේතෘස් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+
5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+