ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ කාල සීමාවේදී සියලු දේශවලින් පැමිණි දේවගරුබියෙන් ක්‍රියා කළ+ යුදෙව් පුරුෂයෝ+ යෙරුසලමෙහි නැවතී සිටියෝය.

  • ක්‍රියා 8:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ස්තේපන්ව එලෙස මරා දැමීමට සාවුල්ගේ සහයෝගයද ලැබිණ.+

      ඒ දවසේ සිට යෙරුසලමෙහි පිහිටි සභාවට දැඩි පීඩා පැමිණියේය.+ යේසුස්ගේ නියෝජිතයන්* හැර අන් සියලුදෙනාම යුදයේ සහ සමාරියේ පළාත් පුරා විසිරී ගියෝය.+

  • 1 පේතෘස් 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයෙකු*+ වන පේතෘස් විසින් මේ ලිපිය ලියන්නේ පොන්තසය, ගලාතිය, කපදෝසිය,+ ආසියාව සහ බිතිනිය යන පළාත්වල විසිර සිටින+ තාවකාලික පදිංචිකරුවන්+ වන තෝරාගනු ලැබූ අය+ වෙතටය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න