මතෙව් 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එක් නුවරකදී ඔවුන් ඔබට පීඩා කරද්දී ඔබ වෙනත් නුවරකට පලා යන්න.+ ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයා එන තෙක්+ ඔබ ඊශ්‍රායෙලය පුරා සංචාරය කළත් එහි සෑම නුවරකටම යන්න ඔබට නොහැකි වන බවයි.+
23 එක් නුවරකදී ඔවුන් ඔබට පීඩා කරද්දී ඔබ වෙනත් නුවරකට පලා යන්න.+ ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයා එන තෙක්+ ඔබ ඊශ්‍රායෙලය පුරා සංචාරය කළත් එහි සෑම නුවරකටම යන්න ඔබට නොහැකි වන බවයි.+