ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.+

      ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.+

  • යෙසායා 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “යෙහෝවා දෙවි වන මාගේ දවස පැමිණෙන්නේය. මාගේ දැවෙන උදහස වගුරුවන එම දවස ඉතා භයානකය. මම දේශයේ පව්කාරයන්ව සහමුලින්ම නැති කර දමන්නෙමි.+ දේශයට සිදු වන විනාශය මොන තරම්ද කිවහොත් මිනිස්සු කට ඇර පුදුමයෙන් ඒ දෙස බලා සිටිති.+

  • ශෙපනියා 1:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ‘යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන ඒ දවසේදී ඔවුන් සතුව තිබෙන රන්වලින්වත් රිදීවලින්වත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැක.+ ගින්නක් මෙන් ඇවිළෙන ඔහුගේ උදහස නිසා මුළු ලෝකයම විනාශ වී යයි.+ ඔහු ලෝකයේ සියලු වැසියන් මත භයානක විනාශයක් ගෙනෙන්නේය.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න