2 පේතෘස් 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඇත්තෙන්ම ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගෙන මේ ලෝකයේ අපවිත්‍ර ක්‍රියාවලින් ගැලවුණු පසු+ ඔවුන් නැවතත් ඒ දේවලටම පැටලී ඒවාට හසු වුවහොත්+ ඔවුන් මුලින් සිටි තත්වයට වඩා ඔවුන්ගේ අවසන් තත්වය භයානක වනු ඇත.+
20 ඇත්තෙන්ම ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගෙන මේ ලෝකයේ අපවිත්‍ර ක්‍රියාවලින් ගැලවුණු පසු+ ඔවුන් නැවතත් ඒ දේවලටම පැටලී ඒවාට හසු වුවහොත්+ ඔවුන් මුලින් සිටි තත්වයට වඩා ඔවුන්ගේ අවසන් තත්වය භයානක වනු ඇත.+