උත්පත්ති 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ස්ත්‍රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණාය.+ එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.+ හිතෝපදේශ 27:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මිනී වළ හා සියල්ල දිරාපත් වන ස්ථානය+ සෑහීමට පත් වන්නේ නැත.+ එලෙසම මිනිසෙකුගේ ඇස්ද සෑහීමට පත් නොවන්නේය.+ මතෙව් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නැවතත් යක්ෂයා ඔහුව ඉතා උස් කන්දකට ගෙන ගොස් ඔහුට ලෝකයේ සියලු රාජ්‍යයන්ද+ ඒවායේ තේජසද පෙන්වා,
6 ස්ත්‍රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණාය.+ එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.+
20 මිනී වළ හා සියල්ල දිරාපත් වන ස්ථානය+ සෑහීමට පත් වන්නේ නැත.+ එලෙසම මිනිසෙකුගේ ඇස්ද සෑහීමට පත් නොවන්නේය.+