යොහන් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මා සමඟ එකට බැඳී සිටින්න. එවිට මමත් ඔබ සමඟ එකට බැඳී සිටිනවා.+ අත්තක් මිදිවැලට සම්බන්ධ වී තිබුණොත් මිස තනිව එයට පල දරන්න බැහැ. ඒ හා සමානව ඔබ මා සමඟ එකට බැඳී සිටින්නේ නැත්නම් ඔබටත් පල දැරීමට නොහැකියි.+
4 මා සමඟ එකට බැඳී සිටින්න. එවිට මමත් ඔබ සමඟ එකට බැඳී සිටිනවා.+ අත්තක් මිදිවැලට සම්බන්ධ වී තිබුණොත් මිස තනිව එයට පල දරන්න බැහැ. ඒ හා සමානව ඔබ මා සමඟ එකට බැඳී සිටින්නේ නැත්නම් ඔබටත් පල දැරීමට නොහැකියි.+