එළිදරව් 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් අසන සියලුදෙනාටම මා දරන සාක්ෂිය මෙයයි. යම් කෙනෙක් මේ දේවලට යමක් එකතු කළොත්+ දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් වී ඇති පීඩාවලින් ඔහුට පහර දෙයි.+
18 “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් අසන සියලුදෙනාටම මා දරන සාක්ෂිය මෙයයි. යම් කෙනෙක් මේ දේවලට යමක් එකතු කළොත්+ දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් වී ඇති පීඩාවලින් ඔහුට පහර දෙයි.+