එළිදරව් 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහුගේ ඇස් ගිනිසිළු මෙනි.+ ඔහුගේ හිස මත බොහෝ ඔටුනුද තිබේ.+ ඔහු මත කිසිවෙකු නොදන්නා නමක් ලියා තිබේ.+ ඒ නම කුමක්ද කියා දැනගෙන සිටින්නේ ඔහු පමණි.
12 ඔහුගේ ඇස් ගිනිසිළු මෙනි.+ ඔහුගේ හිස මත බොහෝ ඔටුනුද තිබේ.+ ඔහු මත කිසිවෙකු නොදන්නා නමක් ලියා තිබේ.+ ඒ නම කුමක්ද කියා දැනගෙන සිටින්නේ ඔහු පමණි.