එළිදරව් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහුගේ හිසකෙස් සුදු ලොම් මෙන්ද+ හිම මෙන්ද සුදුව තිබිණ. ඔහුගේ ඇස් ගිනිසිළු මෙනි.+ එළිදරව් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “තියතීරාහි+ පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. ගිනිසිළු වැනි ඇස්+ හා ඉස්තරම් තඹ වැනි පාද ඇති+ තැනැත්තා වන දෙවිගේ පුත්‍රයා+ පවසන්නේ මෙයයි.
18 “තියතීරාහි+ පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. ගිනිසිළු වැනි ඇස්+ හා ඉස්තරම් තඹ වැනි පාද ඇති+ තැනැත්තා වන දෙවිගේ පුත්‍රයා+ පවසන්නේ මෙයයි.