නික්මයාම 25:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “ඔබ පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක් සාදන්න.+ එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිය යුතුයි. ඒවා එකිනෙකට සම්බන්ධ විය යුතුයි. නික්මයාම 40:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉන්පසු ඔහු මේසය ඉදිරිපිටින් පහන් රුක+ තැබුවේය. පහන් රුක කූඩාරමේ දකුණු පැත්තේ තබන ලදි.
31 “ඔබ පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක් සාදන්න.+ එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිය යුතුයි. ඒවා එකිනෙකට සම්බන්ධ විය යුතුයි.