නික්මයාම 37:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉන්පසු ඔහු පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක්+ සෑදුවේය. එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිණ. ඒ කොටස් සියල්ල එකිනෙකට සම්බන්ධ වී තිබිණ.+ නික්මයාම 40:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉන්පසු ඔහු මේසය ඉදිරිපිටින් පහන් රුක+ තැබුවේය. පහන් රුක කූඩාරමේ දකුණු පැත්තේ තබන ලදි. 1 රාජාවලිය 7:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 පිරිසිදු රනින්+ පහන් රුක්ද+ සෑදූ අතර ඒවා අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තබන ලදි. පහන් රුක් පහක් ශුද්ධස්ථානයේ දකුණු පැත්තේද අනික් පහන් රුක් පහ එහි වම් පැත්තේද තබා තිබිණ. මල්ද+ පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ රනින් සෑදුවේය. හෙබ්‍රෙව් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කූඩාරමක් ලෙස ඉදි කළ එම ශුද්ධස්ථානයේ මුල් කාමරයෙහි+ පහන් රුකද+ මේසයද+ පුදන රොටිද+ දක්නට ලැබිණ. එය හඳුන්වනු ලැබුවේ “ශුද්ධස්ථානය” ලෙසය.+
17 ඉන්පසු ඔහු පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක්+ සෑදුවේය. එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිණ. ඒ කොටස් සියල්ල එකිනෙකට සම්බන්ධ වී තිබිණ.+
49 පිරිසිදු රනින්+ පහන් රුක්ද+ සෑදූ අතර ඒවා අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තබන ලදි. පහන් රුක් පහක් ශුද්ධස්ථානයේ දකුණු පැත්තේද අනික් පහන් රුක් පහ එහි වම් පැත්තේද තබා තිබිණ. මල්ද+ පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ රනින් සෑදුවේය.
2 කූඩාරමක් ලෙස ඉදි කළ එම ශුද්ධස්ථානයේ මුල් කාමරයෙහි+ පහන් රුකද+ මේසයද+ පුදන රොටිද+ දක්නට ලැබිණ. එය හඳුන්වනු ලැබුවේ “ශුද්ධස්ථානය” ලෙසය.+