ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 37:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඉන්පසු ඔහු පහන් රුක මත තැබීමට පහන් හතක් සෑදුවේය. පහන් තිර අල්ලන අඬුද දැවී ගිය පහන් තිර දැමීමට භාජනද පවිත්‍ර රනින් සෑදුවේය.+

  • ගණන් කතාව 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ආරොන්ට මෙසේ කියන්න. ‘පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඔබ ඒ මත තිබෙන පහන් හත දල්වා තැබිය යුතුයි.’”+

  • 2 ලේකම් 29:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුන් ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාවේ දොරටු වසා දැමුවා.+ ඔවුන් එහි පහන් දැල්වූයේවත්+ සුවඳ ද්‍රව්‍ය දැව්වේවත්+ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ ශුද්ධ භූමිය තුළ ඊශ්‍රායෙල්හි දෙවිට ඔවුන් දවන පූජා ඔප්පු කළේවත් නැහැ.+

  • ලූක් 12:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 “සූදානම් වී සිට*+ ඔබේ පහන් දල්වා තබාගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න