නික්මයාම 25:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 පහන් තිර ඇල්ලීමට අඬුද දැවී ගිය පහන් තිර දැමීමට භාජනද පවිත්‍ර රනින් සෑදිය යුතුයි.+ ගණන් කතාව 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පහන් රුකද+ එහි පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ දැවී ගිය පහන් තිර දමන භාජනද+ පහන් දැල්වීම සඳහා භාවිත කරන තෙල් දමා තිබෙන භාජනද+ නිල් පැහැති රෙද්දකින් එතිය යුතුයි. 2 ලේකම් 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කැටයම් කළ මල්ද පහන්ද පහන් තිර අල්ලන අඬුද+ ඔහු රනින් සෑදීය. (ඒ සඳහා භාවිත කළේ අනර්ඝතම රන්ය.)
9 පහන් රුකද+ එහි පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ දැවී ගිය පහන් තිර දමන භාජනද+ පහන් දැල්වීම සඳහා භාවිත කරන තෙල් දමා තිබෙන භාජනද+ නිල් පැහැති රෙද්දකින් එතිය යුතුයි.