එසකියෙල් 40:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු මාව පිටත මළුවට ගෙනාවේය. පිටත මළුවේ මායිම වටා වේදිකාවක් ඉදි කර තිබූ අතර ඒ වේදිකාව මත භෝජන ශාලා තිහක් ගොඩනඟා තිබිණ.+
17 ඔහු මාව පිටත මළුවට ගෙනාවේය. පිටත මළුවේ මායිම වටා වේදිකාවක් ඉදි කර තිබූ අතර ඒ වේදිකාව මත භෝජන ශාලා තිහක් ගොඩනඟා තිබිණ.+