රෝම 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ක්‍රිස්තුස් මරණයෙන් නැවත නැඟිටුවා ඇති නිසා+ ඔහු නැවතත් මරණය අද්දකින්නේ නැති බවද+ අපි දනිමු. මන්ද ඔහු කෙරෙහි බලපැවැත්වීමට මරණයට තවදුරටත් හැකියාවක් නැත. 1 තිමෝති 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අමරණීයභාවය සතු එකම තැනැත්තා ඔහුය.+ කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ ඔහු වාසය කරයි.+ එසේ සිටින ඔහුව කිසි මිනිසෙකු දැක නැති අතර කිසි මිනිසෙකුට ඔහුව දැකීමටද නොහැක.+ ඔහුට ගෞරවය ලැබේවා!+ ඔහුගේ මහත් බලය සදහටම පවතීවා! ආමෙන්. හෙබ්‍රෙව් 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නමුත් ඔහු සදහටම ජීවත්ව සිටින නිසා+ වෙන කිසි කෙනෙකු ඔහුගේ පූජක තනතුර ලබාගන්නේ නැත.
9 ක්‍රිස්තුස් මරණයෙන් නැවත නැඟිටුවා ඇති නිසා+ ඔහු නැවතත් මරණය අද්දකින්නේ නැති බවද+ අපි දනිමු. මන්ද ඔහු කෙරෙහි බලපැවැත්වීමට මරණයට තවදුරටත් හැකියාවක් නැත.
16 අමරණීයභාවය සතු එකම තැනැත්තා ඔහුය.+ කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ ඔහු වාසය කරයි.+ එසේ සිටින ඔහුව කිසි මිනිසෙකු දැක නැති අතර කිසි මිනිසෙකුට ඔහුව දැකීමටද නොහැක.+ ඔහුට ගෞරවය ලැබේවා!+ ඔහුගේ මහත් බලය සදහටම පවතීවා! ආමෙන්.