ගීතාවලිය 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය+ කෙනෙකුව පවිත්‍ර කරන්නේය. එය සදහටම පවතින්නේය.යෙහෝවා දෙවිගේ තීන්දු+ නිවැරදිය.+ ඒවා මුළුමනින්ම යුක්තිසහගතය.+ ගීතාවලිය 119:137 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 137 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨය.+ඔබ දෙන තීන්දුද යුක්තිසහගතය.+ එළිදරව් 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්‍යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්‍යාවට නියම කළ විනිශ්චය ඔහු ක්‍රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+
9 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය+ කෙනෙකුව පවිත්‍ර කරන්නේය. එය සදහටම පවතින්නේය.යෙහෝවා දෙවිගේ තීන්දු+ නිවැරදිය.+ ඒවා මුළුමනින්ම යුක්තිසහගතය.+
2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්‍යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්‍යාවට නියම කළ විනිශ්චය ඔහු ක්‍රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+