මතෙව් 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කරන කාලයේදී මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන බවයි.+ ලූක් 22:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එයින් මගේ රාජ්‍යයට හවුල් වී+ මගේම මේසයේ එකට කා+ බී සිංහාසනවල ඉඳ+ ඊශ්‍රායෙල් දේශයෙහි ගෝත්‍ර දොළහ විනිශ්චය කිරීමට ඔබට අවස්ථාව ලැබෙයි. 1 කොරින්ති 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශුද්ධ තැනැත්තන්+ වන ඔබ, අනාගතයේදී ලෝකය විනිශ්චය කිරීමට සිටින අය+ බව දැන සිටියේ නැද්ද? ඔබ ඉදිරියේදී ලෝකය විනිශ්චය කරන්න යනවා නම් ඔබ අතරේ ඇති සුළු සුළු කාරණා+ විභාග කිරීමට හැකියාවක් ඔබට නැද්ද?
28 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කරන කාලයේදී මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන බවයි.+
30 එයින් මගේ රාජ්‍යයට හවුල් වී+ මගේම මේසයේ එකට කා+ බී සිංහාසනවල ඉඳ+ ඊශ්‍රායෙල් දේශයෙහි ගෝත්‍ර දොළහ විනිශ්චය කිරීමට ඔබට අවස්ථාව ලැබෙයි.
2 ශුද්ධ තැනැත්තන්+ වන ඔබ, අනාගතයේදී ලෝකය විනිශ්චය කිරීමට සිටින අය+ බව දැන සිටියේ නැද්ද? ඔබ ඉදිරියේදී ලෝකය විනිශ්චය කරන්න යනවා නම් ඔබ අතරේ ඇති සුළු සුළු කාරණා+ විභාග කිරීමට හැකියාවක් ඔබට නැද්ද?