එළිදරව් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.”
10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.”