ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 8:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 යෙහෝවා ඉස්සරහට ගෙනාපු මුහුන් නොදැමූ රොටි තිබුණ කූඩෙන් ඔහු මුද්දක හැඩැති රොටියකුයි,+ තෙල් මිශ්‍ර කරලා හදාගත්ත මුද්දක හැඩැති රොටියකුයි,+ තුනී රොටියකුයි අරගෙන බැටළුවාගේ තෙල් කොටස් සහ දකුණු ගාතය උඩින් තිබ්බා.

  • ලෙවී කතාව 8:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මෝසෙස් ඒවා ඔවුන්ගේ අතින් අරන් පූජාසනයේ තිබුණ දවන පූජාවට උඩින් තියලා දවලා දැම්මා. පූජකයන්ව අභිෂේක කරද්දී ගින්නෙන් ඔප්පු කරපු ඒ පූජාවෙන් නැග්ග දුම යෙහෝවාට මිහිරි සුවඳක් වුණා.

  • ගණන් කතාව 6:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “‘නසරීතවරයෙක් අනුගමනය කළ යුතු නීතිය මෙයයි. නසරීතවරයෙක් විදිහට ජීවත් වෙන්න පොරොන්දු වුණ කාලය අවසන් වුණාම+ ඔහු හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට යා යුතුයි.

  • ගණන් කතාව 6:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නසරීතවරයා එහෙම කළාට පස්සේ පූජකයා බැටළුවාගේ තම්බගත්ත+ ගාතයක් ගත යුතුයි. ඔහු මුද්දක හැඩේට හදපු මුහුන් නොදැමූ රොටියක් සහ මුහුන් නොදැමූ තුනී රොටියක් කූඩයෙන් ගත යුතුයි. ඒ හැම එකක්ම ඔහු නසරීතවරයාගේ අත් දෙක උඩ තැබිය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න