ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු ඒක පූජකයන් වන ආරොන්ගේ පුතාලා ළඟට ගෙනා යුතුයි. පූජකයා ඒ පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින් පිටි, තෙල් සහ කට්ටකුමංජල් සියල්ල ඇතුළත් ඒ අහුර මුළු පූජාව නියෝජනය කරන්න*+ ඔහු පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.

  • ලෙවී කතාව 5:11, 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘ඔහුට කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව හරි ගේන්න වත්කමක් නැත්නම් ඔහු කරපු වරද වෙනුවෙන් පාප පූජාවක් හැටියට සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක්*+ ගෙනා යුතුයි. ඒක පාප පූජාවක් නිසා ඔහු ඒ මත තෙල්වත් කට්ටකුමංජල්වත් නොදැමිය යුතුයි. 12 ඔහු ඒක පූජකයා ළඟට ගෙනා යුතුයි. පූජකයා ඒ පූජාවෙන් අහුරක් අරගෙන මුළු පූජාවම නියෝජනය කරන්න* ඒක ඔප්පු කළ යුතුයි. යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරපු අනිත් පූජාවලට උඩින් තියලා දුම ඉහළට නඟින විදිහට ඒක දැවිය යුතුයි. ඒක පාප පූජාවක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න