ලෙවී කතාව 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “‘ඔබ උදුනේ පුලුස්සපු දෙයක් ධාන්‍ය පූජාවක් හැටියට ඔප්පු කරනවා නම් ඒවා සෑදිය යුත්තේ සිහින්ව කොටාගත්ත පිටිවලින්. ඒ සඳහා තෙල් මිශ්‍ර කරලා හදපු මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හරි තෙල් තවරපු මුහුන් නොදැමූ තුනී රොටි හරි ගෙනා යුතුයි.+ ලෙවී කතාව 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘ධාන්‍ය පූජාව සඳහා නීතිය මේකයි.+ ආරොන්ගේ පුතාලා ධාන්‍ය පූජාව පූජාසනයට ගෙනල්ලා යෙහෝවා ඉස්සරහා ඒක ඔප්පු කළ යුතුයි.
4 “‘ඔබ උදුනේ පුලුස්සපු දෙයක් ධාන්‍ය පූජාවක් හැටියට ඔප්පු කරනවා නම් ඒවා සෑදිය යුත්තේ සිහින්ව කොටාගත්ත පිටිවලින්. ඒ සඳහා තෙල් මිශ්‍ර කරලා හදපු මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හරි තෙල් තවරපු මුහුන් නොදැමූ තුනී රොටි හරි ගෙනා යුතුයි.+
14 “‘ධාන්‍ය පූජාව සඳහා නීතිය මේකයි.+ ආරොන්ගේ පුතාලා ධාන්‍ය පූජාව පූජාසනයට ගෙනල්ලා යෙහෝවා ඉස්සරහා ඒක ඔප්පු කළ යුතුයි.