11 යෙහෝවාට පූජාවක් හැටියට ඔප්පු කරන්න බැරි අපවිත්‍ර සතෙක්ව+ භාරයක් හැටියට දෙන්න පොරොන්දු වුණොත් ඔහු පූජකයා ඉස්සරහට ඒ සතාව ගෙනා යුතුයි. 12 පූජකයා ඌ හොඳ තත්වයක ඉන්නවාද නැද්ද කියලා බලලා ඒ අනුව උගේ වටිනාකම නියම කළ යුතුයි. පූජකයා නියම කරන ගාණ තමයි උගේ වටිනාකම.