ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟගෙම සංගණනයක් කරන්න.+ හැම පුරුෂයෙක්වම ඔවුන්ගේ පවුල් අනුවත් පෙළපත අනුවත් ලියාපදිංචි කරලා ඔවුන්ගේ නම් සටහන් කරගන්න.

  • ද්විතීය කතාව 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 කාදෙෂ්බර්නේය ඉඳන් ෂේරෙද් නිම්නය හරහා යන්න අපිට අවුරුදු 38ක් ගත වුණා. ඒ කාලේ ඇතුළතදී යුද්ධ කරන්න පුළුවන් වයසේ හිටපු කලින් පරම්පරාවේ පුරුෂයන් හැමෝම මැරුණා. යෙහෝවා දිවුරලා කියපු විදිහටම ඒක වුණා.+

  • 1 කොරින්ති 10:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒත් එයාලාගෙන් වැඩිදෙනෙක් ගැන දෙවියන් සතුටු වුණේ නැහැ. ඉතින් ඔහු එයාලව පාළුකරයේදී මරලා දැම්මා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න