ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 32:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඉතින් මෝසෙස්, ගාද් ගෝත්‍රයටත් රූබෙන් ගෝත්‍රයටත්+ යෝසෙප්ගෙන් පැවත ආපු මනස්සේ+ ගෝත්‍රයෙන් එක කොටසකටත් එයාලා ඉල්ලපු ප්‍රදේශය දුන්නා. ඒ ප්‍රදේශයට අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ගේ රාජධානියට+ අයිති නගර සහ ඒ අවට ප්‍රදේශ අයිති වුණා. ඒ වගේම බාෂාන්වල රජ වුණ ඕග්ගේ රාජධානියට+ අයිතිව තිබුණ නගර සහ ඒ අවට ප්‍රදේශත් අයිති වුණා.

  • යොෂුවා 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තෙන් තියෙන ප්‍රදේශ පාලනය කරපු රජවරුන්ව පරාජය කරලා එයාලට අයිති ප්‍රදේශ යටත් කරගත්තා. ආනොන් නිම්නයේ+ ඉඳන් හෙර්මොන්+ කන්ද දක්වා විහිදිලා යන ප්‍රදේශයත් මහ අරබා නිම්නයේ නැඟෙනහිර පැත්තට+ අයිති මුළු ප්‍රදේශයත් එයාලා අයිති කරගත්තා. ඊශ්‍රායෙල්වරු පරාජය කරපු රජවරුන්ගේ විස්තර මේවායි.

  • යොෂුවා 13:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් මේ වෙද්දීත් මනස්සේ ගෝත්‍රයේ එක කොටසකටත් රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් එයාලාගේ උරුමය දීලයි තිබුණේ.+ එයාලට දුන්නේ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තියෙන මේ ප්‍රදේශයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න