යොෂුවා 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති පවුල්වලට උරුම වුණ දේශයේ සීමා මේවායි. ඒකේ නැඟෙනහිර සීමාව අටාරොත්අද්දර්+ නගරයේ ඉඳන් ඉහළ බෙත්හෝරොන්+ දක්වාම විහිදිලා ගියා.
5 එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති පවුල්වලට උරුම වුණ දේශයේ සීමා මේවායි. ඒකේ නැඟෙනහිර සීමාව අටාරොත්අද්දර්+ නගරයේ ඉඳන් ඉහළ බෙත්හෝරොන්+ දක්වාම විහිදිලා ගියා.