ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 26:55
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 හැබැයි දේශයේ ඉඩම් බෙදලා දෙන්න ඕනෙ දාදු දාලයි.+ එක් එක් පවුල් අයිති වෙන්නේ මොන ගෝත්‍රයටද කියලා හොයලා බලලා ඒ ගෝත්‍රයට අයිති ඉඩම්වලින් කොටසක් එයාලට දෙන්න.

  • ගණන් කතාව 33:54
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 54 දාදු දාලා එක එක ගෝත්‍රවලට සහ එක එක පවුල්වලට දෙන්න ඕනෙ ප්‍රදේශය තීරණය කරන්න.+ එයාලට දෙන ප්‍රදේශ තීරණය කරන්න ඕනෙ දාදු වැටෙන විදිහ අනුවයි. විශාල පවුල්වලට විශාල බිම් කොටසක් දෙන්න. කුඩා පවුල්වලට කුඩා බිම් කොටසක් දෙන්න.+ උරුමය බෙදලා දෙන්න ඕනෙ එක් එක් කෙනා අයිති ගෝත්‍රයට අනුවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න